Monday 11 July 2011

Etisalat 3G TV Commercial

Thursday 23 September 2010

E-book , English for accounting downloaD


Accounts කරන කට්ටියට මෙන්න වටිනා කියන පොතක් .
cima,cma,aat,icasl,acca කරන කට්ටියට වටිනවා.මෙහි
පාඩම් mp3 ලෙසත් අන්තර් ගතයි.තව පොත් තියෙනවා ඉක්මනටම දාන්න බලනවා
එහෙනම් ඡයවේවා........

        Media fire link.....                              downloaD
Thursday 12 August 2010

my dialog update....log

ඔන්න ආයේත් mydialog.lk site 1ක අලුත් කරලා .මෙහි ලියාපදිංචි වෙලා අත්දැකිම් විදින්න පුලුවන්....
free sms .
MMS
EMAIL
FACEBOOK UDATE ඇතුලු විවිධ සේවා රුසක් නොමිලේ අත්විදින්න පුලුවන්    LOG වෙලාම බලන්න

                                                       මෙතනින් යන්න......

Tuesday 3 August 2010

etisalat broadbandත් launch














ඔන්න අත්විදින්න සැරිසෙන්න etisalat සමාගම 3G Launch කරන්න යන්නේ,
ඒ වගේම broadbandත් launch කරන්නයි හදන්නේ. පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට
උසස් තාක්ෂනයකින් යුක්තව හොද සේවාවක් ලබාදෙයි කියලා බලාපරොත්තු වෙන්න පුලුවන්. මොකද
ඔවුන් මේ සදහා විශාල මුදලක් ආයෝඡනය කරනවා.සන්නිවේදන කුලුනු සංඛ්‍යාවත් වැඩි කරන්න යන්නේ
ගමට කිරි කියන්න පුලුවන් වෙයි වගේ..........

launch කරන්නේ කවද්ද.....?      next month....

 සිමා මයිම් නොතකා ..........චමත්කාරය අත්විදින්න සැරසෙන්න..........

  මොකද         it's about you





Tuesday 27 July 2010

sld reverse directory.v2 අලුත්ම එක downloaD

 
sld reverse directory.v2 අලුත්ම එක
මේ මගින් sld nbr 1ක් ලබාදුන් විට ඉට අදාල ‍තොරතුරු ලබාගන්න පුලුවන්...
Tuesday 13 July 2010

තව දවස් 2යි free call ඉවරයි...




තව දවස් 2කින් සියලුම dialog blaster package සහ mobitel උපහාර රඡයේ
තිරනය අනුව එම සමාගම් විසින් නවතා දමනු ඇත.
2010/07/15 වෙනකම් මෙවා ලබාගත හැක. ආයේ  upgrade 1ක්  එයි හැබයි මේවගේ  පහසුකම් නැතිවෙයි.
connection 1ක diconnect  කරලනම් active full payment  කරගන්න නැතිනම්  sorry    වෙයි.
Wednesday 12 May 2010

ඔයාගේ pc 1කේ desktopට 2010 කැලැන්ඩර් download

ඔයාගේ pc 1කේ desktopට 2010 කැලැන්ඩරය තියෙන ලස්සන පින්තුර සෙට් 1ක් මෙන්න     dialog gsm හි 2010 කැලැන්ඩර් සෙට් 1ක බාගන්න ඇත්තටම ලස්සනයි. download

ශ්‍රි ලංකා 1st

ශ්‍රි ලංකා 1st

About

About

Blogger news

Related Posts with Thumbnails

Blogroll


ShoutMix chat widget

Footer

Blogger templates

මට කතා කරන්න

Skype Me�!
අශාර සුධිර්@sudeer1st. Powered by Blogger.

Popular Posts

මගේ සෙට් 1ක

මම කවුද දන්නවද ?

My photo
Avissawella, Sri Lanka
...අශාර සුධිර් කුමාර් මම බ්ලොග් ලිවීමට අදහස් කලේ දන්න කියන දේවල් අනිත් අය සමග බෙදා හදාගන්නත්, සමාජයට වැදගත් දෙයක් ලබාදිමත් සදහාය..