Friday 30 April 2010

සින්ඩි වලට logo download කරගන්න.

මම සින්ඩි වලට logo ටිකක් හැදුවා ඕන අය ඉන්නවම් බාගන දාගන්න.

free sms යවන පොඩි Gageet එකක්..

ඔයා net 1ට log වෙලා ඉන්න වෙලාවට මේක use කරලා sms යවන්න පුලුවන්.ආයේ site ගානේ යන්න ඕනේ නැහැ.
උත්සහ කරලා බලන්න 100% වැඩ.


බාගන්න
Thursday 22 April 2010

ඕනෑම වෙබ් අඩවියකට පාස්වර්ඩ් නැතිව ඇතුළුවීමට ඉඩ ලබා දෙන openid

විවිධ වෙබ් සේවා සදහා පාස්වර්ඩ් ඉල්ලා සිටින විට එ‍වා අපිට අමතක විමෙන් මාර ප්‍රශ්න යක්නේ වෙන්නේ.
දැන් එකට විසදුමක් තිබේ.එනම් මෙම අපහසුතාව මගහරවා ගැනිම සදහා වෙබ් අඩවියක සහය ලබාගන්න පුලුවන්
එම අඩවියේ ගිණුමක් සදාගත් විට විවිධ වෙබ් අඩවිවල‍ට පාස්වඩ් නැතිව ඇතුල්විමට පුලුවන්. 

මෙතනින් යන්න.
Monday 19 April 2010

සදහටම 15% discount නොමිලේ..


මේ අවුරුදු සමයේ ඔබ මිලදි ගන්නා etisalat අලුත් සිම් පතකට සදහටම 15% දිමනාවක් ලබා ගන්න.
මෙම දිමනාව මෙම මස පමණයි

phone discount දන්සල..


dialog gsm සමාගම අලුත් අවුරුද්ද සදහා ජංගම දුරකතන මාදිලි කිපයක මිල විශාල ලෙස පහත දමා ඇත.
ඔන්න phone 1 ගන්න හිටිය කට්ටියට නම් නියමයි.විවිධ brand කිපයක්ම තියෙනවා,වගකිමක් සහිතව
original 4න් එකක් ගන්න පුලුවන්.දැන් තියෙන chines 4න් රුල්ලට නම් අහුවෙන්න නම් එපා.
තොග අවසන් වෙන තුරු පමණයි.

රු.200න් ලක්ෂපතියෙක් වෙන්න කැමතිද


එහෙනම් ඔයාගේ mobitel ගිණුමට රු.200 දමා තරගයට ඇතුල් වෙන්න
සතිපතා laptop 3.5g dongle මසයක් ගානේ brand new car 1ක් දිනා ගන්න පුලුවන්,
වැඩියෙන් recharch කරන තරමට ලැ‍බෙන වාර ගාන වැඩියි.
තරගයට ඇතුල්විම සදහා මෙම අංකය භාවිතා කරන්න#151#.

ශ්‍රි ලංකා 1st

ශ්‍රි ලංකා 1st

About

About

Blogger news

Related Posts with Thumbnails

Blogroll


ShoutMix chat widget

Footer

Blogger templates

මට කතා කරන්න

Skype Me�!
අශාර සුධිර්@sudeer1st. Powered by Blogger.

Popular Posts

මගේ සෙට් 1ක

මම කවුද දන්නවද ?

My photo
Avissawella, Sri Lanka
...අශාර සුධිර් කුමාර් මම බ්ලොග් ලිවීමට අදහස් කලේ දන්න කියන දේවල් අනිත් අය සමග බෙදා හදාගන්නත්, සමාජයට වැදගත් දෙයක් ලබාදිමත් සදහාය..