Friday 12 March 2010

ශ්‍රිලංකාවේ ප්‍රථම වතාවට fixed line සදහා miss calls aleart

ශ්‍රිලංකාවේ ප්‍රථම වතාවට fixed line සදහා miss calls aleart පහසුකම ලබාදි ඇත.ඔබත් dialog fixed line
පාරි‍භෝගිකයෙක් නම් මෙම පහසුකම ලබාගැනිම සදහා පහත පියවර අනුගමනය කරන්න.

ක්‍රියාත්මක කිරිම‍ට. Dial *62*0117101101 press send
ක්‍රියාවිරහිත කිරිම‍ට. Dial #62# Press send
Sunday 7 March 2010

zoom speed internet


අධිවේගි අන්තර්ජාල සම්බන්ධතාවක් ඔබටත් දැන් .. ගෙදරටම පැමිණ නොමිලේ පරික්ෂාකර බලා සවිකර ගැනිම සදහා දැන්ම අමතන්න.0712755777 srilanka mobitel

අපේ විරුවෝ


මුදා හලමුත් ඡිවිතේ
උපන්නේ ඡනතා හදේ
ඔබ නැගු හඬ රණබිමේ
චිඡය ගිතය මේ අපේ...

out going 10 cent per minute blaster supplementary connection


ඔබේ Blaster ජැකේජය සදහා අතිරේක සම්බන්ධතා 5ක්.
සම්බන්ධතා අතර ලබාගන්නා ඇමතුම් විනාඩියට සත 10යි.
ලැබෙන ඇමතුම් නොමිලේ
D2D ලබාගන්නා ඇමතුම් රු.3/-සහ ලේට් නයිට් රු.2/-
D2ND ලබාගන්නා අැමතුම්
කාර්ය බහුල රු. 6/-කාර්ය බහුල නොවන රු.5/-
සහ ලේට් නයිට් රු.2/-
මාසික ගාස්තුව රු.100/-
සම්බන්ධතා ගාස්තුව රු.500/-
දේශිය ඇමතුම් තැන්පතුව රු.1500/-
*කොන්දේසි සහිතයි.
*අදාල බදු අයවිය යුතුය.

වැඩි විස්තර

කරදකාරි ඇමතුම් සහ SMS වලට තිත.


අනවසරයෙන් ඇතුල්විම තහනම්.

ඒ හිසරදය දැන් ඉවරයි.

කරදකාරි ඇමතුම් සහ SMS වලට තිත.

**කරදකාරි ඇමතුම් නැවත්විම සදහා #107*1#5#1ඩයල් කරන්න.
මාසික ගාස්තුව රු .30ක් සහ අදාල බදු අයවිය යුතුය.

**කරදකාරි SMS නැවැත්විම සදහා
Block ටයිප් කර තම අංකයටම SMS කරන්න

*එක් අංතයක් block කිරිමට ගාස්තුව රු.1ක් සහ අදාළ බදු අය විය යුතුය.

ජිවිත කාලය පුරාවටම 7 ඔයාගේ කරගන්න


ජිවිත කාලය පුරාවටම 7 ඔයාගේ කරගන්න පුලුවන් මේ soft කැල්ලෙන් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.

මේක winrar වලින් extract කරගෙන ,ඒකේ තියෙන bootinst 1ක ඔබන්න.2නියට install කියන1ක ඔබලා enter ගහන්න.
දැන් හරි pc 1 restart කරන්න. දැන් ඔයා නියම windows 7 ultimate user කෙනෙක්
.

නවතම post-paid ඡැකේඡ කිපයක්



etisalat සමාගම නොමිලේ ඇමතුම් ලබාදිමේ නවතම post-paid ඡැකේඡ කිපයක් හදුන්වා දි ඇත.මෙහි විශේෂත්වය වන්නේ etisalat ඡාලය හා අනෙකුත් ඡාල සදහා
නොමිලේ ඇමතුම් කාලයක් ලබාදිමයි. වැඩි විස්තර සදහා මෙතන කොටන්න.

ලස්සන වෙන්න කැමතිද ?

Publish Post

ලස්සන වෙන්න කවුද අකමැති නේද ?ලගඳිම හොද ‍TIPS අරගෙන එනවා එ‍තෙක් රුදි සිටින්න.
Friday 5 March 2010

Don't miss out !THIS MONTH


ඔබ කාර්ය බහුලද ? එහෙනම් මාර්තු මාසයේ DTV වැඩසයටහන් විස්තරය මෙන්න මාසේමPLAN කරලා බලන්න පුලුවන්.

download
Wednesday 3 March 2010

U READY


COMING SOON.......
Tuesday 2 March 2010

Dialog ලෑන්ඩි ලයන් සමගින් සමගින් සුවෙන් පහසුවෙන් සිටින්න.


Dialog ලෑන්ඩි ලයන් සමගින් සමගින් සුවෙන් පහසුවෙන් සිටින්න.
කාර්යබහුල ඔබට දැන් නිවසෙ සිටම ඔ‍‍‍බ් ‍වෛද්‍යවරයා චැනල් කරන්න.
Dialog ලැන්ඩ් ලයින් ඔස්සෙ 225 අමතා e-channeling පහසුව ඔබත් අත්විදින්න.

ශ්‍රි ලංකා 1st

ශ්‍රි ලංකා 1st

About

About

Blogger news

Related Posts with Thumbnails

Blogroll


ShoutMix chat widget

Footer

Blogger templates

මට කතා කරන්න

Skype Me�!
අශාර සුධිර්@sudeer1st. Powered by Blogger.

Popular Posts

මගේ සෙට් 1ක

මම කවුද දන්නවද ?

My photo
Avissawella, Sri Lanka
...අශාර සුධිර් කුමාර් මම බ්ලොග් ලිවීමට අදහස් කලේ දන්න කියන දේවල් අනිත් අය සමග බෙදා හදාගන්නත්, සමාජයට වැදගත් දෙයක් ලබාදිමත් සදහාය..